subash

subash

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිත ය.

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව රතු වර්ණයෙන් යුත් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද පාන්දර නැගිටින කොට අපේ හිතවත් ට්‍රම්පච්චිට වෙඩි තියල තිබුණා. පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජනාධිපතිවරණ රැළියක් අමතමින් සිටිද්දි තමයි මේ වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නෙ.

සාමාන්‍යයෙන් අද බොහෝ රටවල් මුහුණ දෙන ගැටළුවක් තමයි රටේ උගතුන් බුද්ධිමතුන් වෘත්තිකයන් රට හැර යෑම. මේ බුද්ධි ගලනය රටකට පාඩුවක් වුණත් බුද්ධි ජනනය දියුණු රටවලට වාසියක්. ඒ රටවල් තමන්ගේ සංවර්ධනයේ ඉදිරි ගමනට ලෝකය පුරා තියෙන හොඳම මානව ප්‍රාග්ධනය ඇදලා ගන්නවා. මොකද ඒ සඳහා විශාල ඉඩ ප්‍රස්ථාවන් මේ රටවල තියෙන නිසා.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් දීර්ග කාලයක් පුරා මුහුණ දෙන රියැදුරු බලපත්‍ර පිළිබඳ ගැටළුව සහ ඉතාලියේ මෙරට විදේශ අංශයන් හී දුර්වලතා හේතුවෙන් මුහුණ දෙන ගැටළු සාකච්ඡා කිරීමට යැයි කියමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉතාලි සංචාරයක යෙදෙන බව ප්‍රසිද්ධ කර ඇති නමුත් ඔහුගේ පැමිණීම අවංක චේතනාවකින් සිදු නොවන්නක් බව ඉතාලියේ මෙරට පුරවැසියන් සැක පල කරයි.

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම් වන බව වාර්තා වී තිබිණි.

විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීමෙන් පසු මාස දෙකක් ඇතුළත ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වනවා.” යැයිද ජනාධිපතිවරයා පවසයි.

රණ­වි­රු­වන්ගේ පදිං­චි­යට දී ඇති රජයේ ඉඩම් සඳහා කොන්දේසි විර­හිත සින්න­ක්කර ඔප්පු පිරි­නැ­මීමේ වැඩ­ස­ට­හ­නක් ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහ­තාගේ සංක­ල්ප­ය­කට අනුව ක්‍රියා­ත්මක කර තිබේ.

මධ්‍යම නේපාලයේ අධිවේගී මාර්ගයක සිදුවු නායයෑමකින් පුද්ගලයින් 60 දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොවිඩ් 19’ වයිරසය සැර බාල වී ඇති නමුත්, එය තවමත් ලොවට තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හම් ගෙබ්‍රියේසිස් ජිනිවා නුවර පැවැති මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.

Connet With Us