subash
විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද
ලංකා විදුලිබල මණ්ඩලය විසින් යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වාචික මහජන අදහස් ලබා ගැනීම අද (09) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීමට පාර්ශව තුනක් මැතිවරණ කොමිසමට
ජනාධිපතිවරණයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා පොලිස්පතිවරයා රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.
ජනාධිපතිගේ නිල කාලය අවුරුදු 5 යි. පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවන්නත් වෙයි.
ජනාධිපතිවරයාගේ නිල කාලය සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා දෙන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට නොගෙන රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.
කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි දිනය අදයි.
ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ තුන්වැනි දිනය අදයි.
‘සී.අයි.ඩීයෙන් නම් මට ඉන්නම දෙන්නේ නෑ. මොන කරුමයක්ද මන්දා. මට තිබුණ මානසික නිදහසත් නැතිව ගියා" යැයි නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇයගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වු පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලීම අද (08) දිනයේ දී සිදුකිරීමට නියමිතය.
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික සංඛ්‍යාවක් අද සහ හෙට යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට සැලසුම් කර තිබේ.
ලෝකයේ ජීවය බිහිවූ දා ඉඳන් සෑම ජීවියෙකුගේම නොනැසී පැවැත්ම සඳහා අවශ්‍ය මූලිකම අවශ්‍යතාවයන්ගෙන් එකක් වන්නේ ආහාර. එතැනදී අනෙක් ජීවීන්ට වඩා සංකීර්ණ ආහාර රටාවක් හිමි මිනිසාට ආහාර නිෂ්පාදනයත්, සපයාගැනීමත් වෙනුවෙන් වැඩි අරගලයක් කරන්න සිදුවෙලා තියෙනවා. කොහොම වුණත් මේ ආහාර ක්‍රියාවලිය ලෝකයේ හැම තැනකටම එකම විදිහට පවතින්නේ නැහැ. සමස්තයක් විදිහට ආහාර හිඟතාව අද ලෝකයේ මූලිකම අර්බුදයක් බවට පත්වෙලා තියෙනවා.
