subash

subash

තමන් ගෙවන බදු මුදල් සහ රජය විදේශයන් ගෙන් ලබා ගන්නා ණය වලට මොකද වෙන්නේ එයින් නියමාකාර සේවයක් වෙනවාද යන්න ජනතාවට දැනගන්න අවශ්‍ය ශක්තිමත් නීති රාමුව සකස් කරන බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නයක මහතා ඊයේ (30) මාතර පැවැති 'එක්වෙමු ජයගමු, අපි මාතර' ජන රැළියේදී අවධාරණය කළේය.

මහි­යං­ග­ණයේ ඇති සුදු තිරි­වාණා ගල් නිධි­යක් කුලි­යට ගෙන චීන සමා­ග­ම­කට බදු­දෙන බව පවසා භික්ෂූ­වක නොමඟ යව­මින් රුපි­යල් ලක්ෂ 27කට ආසන්න මුද­ලක් වංචා කිරීම සම්බ­න්ධ­යෙන් භික්ෂූ­ව­කට සහ භෞත චිකි­ත්ස­ක­ව­ර­ය­කුට එරෙ­හිව ලද පැමි­ණි­ල්ලක් මත කළු­තර විශේෂ අප­රාධ විම­ර්ශන ඒක­කය පරී­ක්ෂණ ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයෙහි සුවිශේෂී චරිතයක් වූ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු සහ හිටපු විපක්ෂ නායකවරයෙකු වූ ආර්. සම්බන්ධන් ජූනි 30 වන දා රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය මගින් මූල්‍ය ආයතනවලට ලක්ෂ තිහක දඩ මුදල් පනවා ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

සේවා ව්‍යවස්ථාවක් ඇතුළු සිය ඉල්ලීම් සම්බන්ධයෙන් අද (01) දිනයේ තීරණාත්මක සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව රජයේ ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනයක් වන පියුමි හංසමාලීව අද (01) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට පැමිණ තිබේ.

ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අද(01) වැඩබලන නීතිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ.

හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනය අද(01) දිනයේ ප්‍රකාශයට පත්කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

Connet With Us