subash
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ.
සියලුදෙනා එක් කර ගනිමින් රට ගොඩනැඟීමේ පාඩම මගෙන් ඉගෙන ගන්න, පසුව දේශපාලනය කරන්න - ජනපති විපක්ෂයට කියයි
අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
මේ එළැඹී ඇත්තේ දින 29ක් පුරා අමෙරිකාවේ සහ බටහිර ඉන්දීය දූපත්වල පැවැති 9 වැනි විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ අවසානයයි. මේ ලිපිය ලියැවෙන මොහොත වන විට කුසලානය සඳහා බටහිර ඉන්දියාවේ බාබඩොස් දූපතේ බ්‍රිජ් ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් පිටියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගයට සියල්ල සූදානම් වී තිබිණි.
මගීන් හෝ බඩු ප්‍රවාහනය සඳහාවූ පොදු ගමනාගමන සේවාවන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.
ශ්‍රී ලංකාව දැන් ගතකරන්නේ ප්‍රතිසංස්කරණ අවධියක්. අලුත් ගමනක් යන්න පළමු පියවර තබමින් ඉන්න මොහොතක්. සමාජ ආර්ථික සහ දේශපාලනික වශයෙන් පැවැතුන වැරදි අඩුපාඩු හැම එකක්ම නිවැරදිව සකස් කරගෙන මේ අලුත් ගමන් යන්න වෙලා තියෙනවා. මොකද නැවත අනතුරක වැටෙන්න බැහැ.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.
සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයෙන් ආණ්ඩුවට එකතු වෙනවා යැයි ප්‍රකාශ කෙරුණු මන්ත්‍රීවරුන් 25දෙනා ලබන මස 15 වැනිදාට පෙර සම්බන්ධ කරගන්නා ලෙසට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ජනාධිපතිවරයාට පසුගිය සතියේදී නැවතත් දැනුම්දී ඇත.
මැතිවරණයට සුදානම් වන්න ! මැතිවරණ කොමිෂන් සභාව ආයතන රැසකට දැනුම් දෙයි
මැතිවරණයක් කැඳවීමට නියමිත හෙයින් ඒ සඳහා සූදානම් වන ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලාධිපතිනීයටත් පොලිස්පතිවරයාටත් තවත් ආයතන කිහිපයකටත් දැනුම් දී ඇත.
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (29) පැවැත්වීමට නියමිතය.
කොළඹ ප්‍රදේශ රැසකට අද (29) පෙරවරු 9.00 සිට පැය 15ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලය පවසයි.
