subash

subash

ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ ගිවිසුම් දෙක අනුමත කිරීම සඳහාවූ යෝජනා සම්මතය පාර්ලිමේන්තුවේ අලුත්ම න්‍යාය පුස්තකයට ඇතුළත් කරනු ලැබ ඇත.

“ණය ප්‍රතිව්‍යුහගතකරණය හා වත්මන් ආර්ථික ප්‍රවණතා” මැයෙන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති විශේෂ සාකච්ඡාව ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා විසින් මෙම සාකච්ඡාව මෙහෙයවනු ලැබිය.

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළේය.

අප රටේ මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කුකුළු මස් නිෂ්පාදනය 2024 වසරේ මේ වනවිට වාර්තා කර ඇතැයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තාවක් මගින් ඉදිරිපත් කර කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

අකුරණ නගරයේ අවන්හලක ඇති වූ ගින්නක් හේතුවෙන් මහනුවර - මාතලේ මාර්ගය තාවකාලිකව වසා දමා තිබේ.

බ්‍රිතාන්‍යයේ ඊයේ (04) පැවති මහ මැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත්වෙමින් පවතියි.

විශ්වවිද්‍යාල සඳහා Online ඔස්සේ අයැදුම්පත් භාර ගැනීම අද(05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.

ජවිපෙ, ජාතික ජන බලවේගයට සම්බන්ධ වෘත්තිය සමිති කැඳවුම්කරු වසන්ත සමරසිංහ හා පිරිසක් ව්‍යාජ බදු ඔප්පුවක් මගින් ගොඩනැගිල්ලක් අත්පත් කර ගැනීමට විරුද්ධව පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.

ඇල්පිටියේදී මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) දීපාල් රොෂාන් කුමාර ඝාතනය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තුවක්කුකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා රේගු වෘත්තීය සමිති වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

Connet With Us