ගොවීන් මුහුණ දෙන ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා රජය අවධානය

Published in පුවත්
Thursday, 08 August 2024 09:22

මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවල යළ කන්නයේ වී අස්වනු නෙලීම ආරම්භ වී තිබේ.

මේ අතර, වී අලෙවි කිරීමේදී ගොවීන් මුහුණ දෙන ගැටළු කඩිනමින් නිරාකරණය කිරීම සඳහා රජය අවධානය යොමු කර ඇතැයි වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ පිළිබඳ විසදුම් සාකච්ඡා කිරීමට අද කෘෂිකර්ම අමාත්‍යංශ නිළධාරින් අතර විශේෂ හමුවක් පැවැත්වෙන බව එහි සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ ය.

මේ වන විට වී මිළඳි ගැනීමේ දී නාඩු සහල් සඳහා ඉතා ඉහළ මිලක් ගොවීන් වෙනුවෙන් ලබා දී ඇති බවත් වැඩි වශයෙන් කීරි සම්බා වගා කළ ගොවීන් සහල් අලෙවි කිරීමේ මිළ පිළබඳ ගැටළුවට මුහුණ පා ඇති බවත් ඉද්දමල්ගොඩ මහතා සඳහන් කරන ලදි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us