ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය දැයෙන් සමුගනී Featured

Published in පුවත්
Thursday, 08 August 2024 09:43

සම්මානනීය ප්‍රවීණ නිවේදිකා සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඇය 80 වියේ පසු විය.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රුපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස හදුන්වන ඇය ප්‍රථමයෙන් ගුවන්විදුලිය හරහා ප්‍රේක්ෂකය ආදරය සහ ගරුත්වය දිනා ගත්තේය.ඇය ගුවන් විදුලියට එක් වන්නේ වර්ෂ 1962 ජුලි මස 1 වැනිදාය.ඒ වෙළද සේවයේ සහාය නිවේදිකාවක් ලෙසයි. ''පිබිදෙන ගායක පරපුර '' , '' ඕවල්ටින් පැනපොඩි '' ,රේඩියෝ සගරාව එකල ඇය ඉදිරිපත් කළ අතිශය ජනප්‍රිය වැඩසටහන් විය.

-P.M

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us