subash
දේශීය ලොකු ළුෑණු ගොවියා ආරක්ෂා කිරීමට රජය ආනයනික ලොකු ළුෑණු සඳහා බද්දක් පැනවූවද එහි වාසිය හිමි ව ඇත්තේ, අතරමැදියන්ට සහ ව්‍යාපාරිකයින්ට බවට ගොවීන් චෝදනා කර සිටිනවා.
ජාත්‍යන්තර පාසල් නියාමනය සඳහා වෙනම ඒකකයක් වහාම පිහිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.
යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 කට උසස්වීම්
අද (10) දිනට යෙදෙන යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක ලෙස වරුණ රාජපක්ෂ මහතාව පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇත. ඒ අනුව අද දින එම සංවිධායක ධුරය ඔහු වෙත ප්‍රදානය කිරීම සිදුව තිබිණි. එමෙන්ම සමගි ජන බලවේගයේ විධායක සභිකයෙක් සහ ප්‍රතිපත්ති සහ සමීක්ෂණ සහ උපාය මාර්ග කමිටුවේ උප සභාපතිවරයා ලෙස පසුගිය සතියේ පත් කර තිබිණි.
නෙළුම් කුළුනෙන් පැන දිවි නසා ගත් සිසුවියගේ පියා සියල්ල හෙළිකරයි
'මගේ දුව ඉගෙන ගත්තේ කොළඹ ග්‍රෙගරි පාරේ පිහිටි ජාත්‍යන්තර පාසලක 11 වසරේ.
ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක්
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ සහන කාලයක් ලබා දී තිබේ.
බස්නාහිර පළාතේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව ශීඝ්‍රයෙන් වයිරසයක් පැතිර යන බවත්, වයිරසය ආසාදනය වී මිය යන ඌරන්ගේ මස් අධි ශීතකරණවල ගබඩා කර කිලෝවක් රුපියල් 300 ත් 400 ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි කෙරෙන බවත් තොරතුරු අනාවරණය වේ.
බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ.
