subash

subash

අද කාලගුණය කොහොමද

Published in පුවත්
Sunday, 06 October 2024 09:35

අද (06) සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කළේ, ඉන්ධන වලට සාහසික ලෙස බඳු පනවා ඇති බවට පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේ කෑ ගැසුවද අද වනවිට යථාර්ථය ජනතාවට හෙළි වී ඇති බවයි.

මැතිවරණ කොමිෂන් සභාවෙන් පක්ෂ පහක් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබේ.

ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය නැවත වරක් ප්‍රශ්න කර තිබේ.

විවිධ තෑගි ලබා ගත් බවට චෝදනා එල්ල වූ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුට අවුරුද්දක සිර දඬුවම් නියම කළ පුවතක් සිංගප්පූරුවෙන් වාර්තා වනවා

ඉන්ධන ගාස්තු සංශෝධනයත් සමග අඩුකරන ලද බස් ගාස්තුව ක්‍රියාත්මක නොකිරීම, ඉතිරි මුදල් ලබානොදීම ඇතුළු තවත් වැරදි සිදුකළ බස් රථ 100කට අධික ප්‍රමාණයකට එරෙහිව ගතවූ දින දෙකක කාලය තුළ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට හා ජාතික ගමනා ගමන කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී ඇතැයි එම බලධාරීහු පැවසූහ.

හිටපු ජනාධිපතිවරුන් ලෙස තමන්ට ලබාදී ඇති වරප්‍රසාද අහෝසි කිරීම හෝ කප්පාදු කිරීම සම්බන්ධයෙන් කිසිදු කණගාටුවක් නොමැති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කරති.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වූ දේශපාලන පක්ෂ පොදු සන්ධානයක් ලෙස මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ‘අලියා’ ලකුණින් තරග නොකරන්නේ නම් ලංකා කම්කරු කොංග්‍රසය ඉන් ඉවත්වී ‘කුකුළා’ ලකුණින් වෙනම තරග කිරීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල පාර්ශ්වය විශේෂ තීරණයක් ගෙන තිබෙනවා.

මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබේ.

Connet With Us