ඒ එළඹෙන මහ මැතිවරණය සඳහා එම පිරිස ගෑස් සිලින්ඩරය ලකුණින් තරග කිරීමටයි.
ඒ අනුව ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු පිරිසක් මෙලෙස මහා මැතිවරණයට ගෑස් සිලින්ඩරයෙන් තරග වැදීමට නියමිතයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය එළැඹෙන නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.
-p.m