පක්ෂ පහකට පාර්ලිමේන්තු මැතිවරණය තහනම් කරයි !

Published in පුවත්
Saturday, 05 October 2024 14:17

මැතිවරණ කොමිෂන් සභාවෙන් පක්ෂ පහක් පිළිබඳව විශේෂ තීරණයක් ගෙන තිබේ.

එම පක්ෂවල ලේකම්වරුන්ගේ ගැටලු පවතින බැවින් මෙවර මහ මැතිවරණය සඳහා තරග කිරීමට අවසර ලබා නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ එම පක්ෂවල ලේකම්වරුන් කිහිපදෙනෙක් සිටින බවට තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව අදාළ නියෝජිතයන් කැඳවා ඒ පිළිබඳව පසුගියදා සාකච්ඡා කළද අදාළ ගැටලුව නිරාකරණය කර ගැනීමට ඔවුන් එකඟතාවයකට නොපැමිණීම නිසා මෙම තීරණය ගත් බවයි.

එමෙන්ම එම පක්ෂවල නියෝජිතයන් හට මෙම ගැටලුව අධිකරණය හරහා හෝ නිරාකරණය කරගෙන පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us