subash

subash

විශ්‍රාමිකයන්ට රුපියල් 3000ක දීමනාව මේ මස සිට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීන්දු කරයි.

අද (11) උදෑසන මගී බස්රථ දෙකක් එකිනෙක ගැටී අනතුරක් සිදුවී තිබේ.

අත්තනගලු ඔය ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් යොමුකරමින් දන්වා සිටියි.

දිවයින ආශ්‍රිත වායුගොලයේ වර්ධනය වන කැලඹිලි ස්වභාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බව ලෝක බැංකුව පවසයි. ඒ අනුව 2024දී ආර්ථික වර්ධනය 4.4% දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන බවත් එය පෙර පුරෝකථනයන් අභිබවා යාමක් බවත් ලෝක බැංකුව පැවසීය.

ලබන වසරේ (2025) පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීම සම්බන්ධව රජයේ අවධානය මෙතෙක් යොමුවී නැතැයි අනාවරණය වේ.

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ජාතික නිදහස් පක්ෂය තරග නොකරන බව එහි නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වීමට සිදුව තිබේ.

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබේ.

Connet With Us