කොළඹ - ඇඹිලිපිටිය බස් රථයක් ගිණි ගනී Featured

Published in පුවත්
Thursday, 10 October 2024 10:17

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී ගිනිගෙන විනාශ වී තිබේ.

අද (10) අළුයම කොළඹින් පිටත් වී ඇති බස් රථය තුළ සිද්ධිය වන අවස්ථාවේදී මගීන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් හිඳ ඇති බවත් වාර්තා වේ.

කෙසේ නමුත් අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නැති නොමැත.

ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව ගින්න පාලනය කිරීමට සමත්ව ඇති නමුත් ගින්නෙන් බස් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ.

සිද්ධිය සම්බන්ධව රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

-p.m

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us