ලබන වසරේ වාහන ආනයනය සිදු වන්නේ නැද්ද ? Featured

Published in පුවත්
Thursday, 10 October 2024 12:28

ලබන වසරේ (2025) පෙබරවාරි මාසයේ සිට වාහන ආනයනය කිරීම සම්බන්ධව රජයේ අවධානය මෙතෙක් යොමුවී නැතැයි අනාවරණය වේ.

ඉකුත් රජය සැලසුම් කර තිබුණේ ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට එන්ජින් ධාරිතාවය අනුව පෞද්ගලික වාහන ආනයනය කිරීමටය.

රටේ විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන හයක් දක්වා වැඩිවී තිබෙන බැවින් වාහන ආනයනය සඳහා අවස්ථාව ලබාදීමට නියමිත විය.

ඒ අනුව වාහන ආනයනයට අදාළව මහ බැංකුව විසින්ද නිර්දේශ ලබාදී තිබේ.

-p.m

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us