subash
මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අරඹේකඩේ ප්‍රදේශයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගමන්ගත් ජීප් රථය හා යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු තුවාල ලැබ ගලගෙදර හා මහනුවර රෝහල්වලට ඇතුළත් කැර තිබේ.
සිරස සුපර් ස්ටාර් සීසන් හතර තරගයත් සමඟ විනිසුරුවෙකු ලෙස කරළියට ආ නිමන්ත හේෂාන් ගමගේ ඉන්දියාවේ බ‍්‍රාග්මණ කුලයෙන් කෙල්ලක් පන්නාගෙන ආ අයෙක් බව වාර්තා වේ.
ඔහු මෙසේ පන්නාගෙන ආ ඇය මේ වන විට ඔහුගේ බිරිය බවද පැවසේ.
අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තමාට අභියෝගයක් නොවන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය කියා සිටී.
එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා තම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය හෙට දිනයේ පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ගායන ශිල්පි මධුමාධව අරවින්දගෙන් ප්‍රකාශයක් සටහන් කරගනිමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මේ වන විට ලංකාව සිය ඉතිහාසයේ ඛේදජනක යුගයේ තවත් අදියරකට අවතීරණය වී සිටී තිස් වසරක් තිස්සේ කළ යුද්ධයක් අවසන් කර තවත් විකාර රූපී නිහඬ එහෙත් බිහිසුණු වසර කිහිපයක් අපි ගත කරමින් සිටි අතර මේ වන විට ආගම් වාදී දි ගැසුණු සිවිල් කැරළි කාරිත්වයකට රට ඇද දමමින් තිබේ. ජාතිය ආගම මුල් කර ගත් මුග්ධයන්ගේ සටන් ශ්‍රී ලංකාවට අලුත් දෙ නොවේ ලෝකයටද අලුත් දේ නොවේ.
පුතාලාගේ ලිංගික අවයවවල පිහිටීම පිළිබඳව අම්මලා දැනුවත් ද?
අපේ පුතාලා ගැන මට හරිම බයයි අනේ. කාගෙන්වත් අහන්න විදිහකුත් නැහැ. ඩොක්ටර් ගෙන් අහන්නත් මොකක්ද වගේ. දවසක් ඩොක්ටර්ගෙන් අහන්නම ගිහින් ලැජ්ජාවක් හිතුන නිසා ආපසු ආවා”
“ඇයි මොනවා හරි ලොකු ප්‍රශ්නයක්ද?”
මේ දිනවල මුළු ලෝකයේම අවධානය යොමු වෙලා තියෙන්නේ බ්‍රසීලය දිහාවට. එයට හේතුව තමයි ලෝක පාපන්දු තරඟය එරට තුල පැවැත්වෙමින් තිබීම. බ්‍රසීලය හා පාපන්දු තරඟ සම්බන්ධයෙන් විවිධාකාර පුවත් නිර්මාණය වෙමින් පවතිනවා.
නිති විද්‍යාල ප්‍රවේශය සඳහා පවත්වනු ලබන විභාගය ඉංග්‍රිසි භාෂාවෙන් පමණක් පැවැත්වීමට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ප්‍රධානත්වය දරන නීති අධ්‍යාපන සභාව විසින් ගෙන ඇති තීරණයට ආණ්ඩුව තුළින්ම දැඩි විරෝධයක් මතු වී තිබේ.
