subash
කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක‍්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ බස් රථ 200ක් යොදාගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාක්මක කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ESPN ක‍්‍රීඩා සගරාව විසින් වාර්ෂිකව නිකුත් කරන ලොව සුපිරි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ගණනාවකගේ නිරුවත් සිරුරු දැක්වෙන ESPN සිරුරු ප‍්‍රකාශනයේ 6වන කලාපය ජුලි 11දා වෙළඳපොළට නිකුත්ව තිබේ.
පසුගියදා දෙරණ රූපවාහිනියේ පැවති වාදපිටිය වැඩසටහන ගැන පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ තමන් හා අදහස් පල කල බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරීන් ප‍්‍රනාන්දු පවසයි.
තමාට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුවේ පඹයන් පිරිසක් තවත් ගුංඩුවක් අඹරන්නට අර අදිමින් සියින බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂ නායක සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට කළු පැහැති දිගු ගවුම වෙනුවට වෙනත් පැහැති ඇඳුමක් හඳුන්වා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය සූදානම් වෙයි.
ලොව බොහෝ රටවල මුස්ලිම් කාන්තාවන් අඳින දිගු ගවුම ඔවුන් හඳුන්වන්නේ අබාය යනුවෙන් වන අතර ලංකාවේ මුස්ලිම් කාන්තාවන් අතර වැඩියෙන් භාවිතා වන්නේ කළු පැහැති අබායා ඇඳුම්ය.
දරුවන්ට උම්මා දෙමින් සිටියාට රටක් හදන්න බැරි යයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා රත්නපුරයේදී පැවසීය.
එම පක්‍ෂයේ ‘අපේ දැක්ම’ ප‍්‍රතිපත්ති සම්බන්ධයෙන් රත්නපුර සම්මන්ත‍්‍රණය අමතමින් දිසානායක මහතා එසේ කීය.
දික්කසාදය දැන් සුලබ සිද්ධියකි. එහෙත් විවාහයට සියලු කටයුතු සූදානම්ව සිටියදී ලැබුණු පෙට්ටියක් නිසා විවාහය අවලංගු කළ මනමාලයකු ගැන සවුදි අරාබියෙන් වාර්තා වෙයි.
මවකගේ දැස් ඉදිරියේදීම සන්නද්ධ පිරිසක් ඇගේ එකම පුතා පැහැරගෙන යනවා නම්... ඇය එය කෙසේ ඉවසා දරා ගන්නද. පසුදා.. ඇයට දකින්නට ලැබෙන්නේ පෙරදා පැහැරගෙන ගිය පුතාගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර නම්... මේ මවට එය වාවා ගත හැකිද....
වෛද්‍ය මනෝරාණි සරවනමුත්තු මේ ඛේදජනක අත්දැකීමට මුහුණ දුන්නාය. 1990 පෙබරවාරි 18 දා ඇගේ එකම පුතා එවක ක්‍රියාත්මක වූ භීෂණය මධ්‍යයේ පැහැරගැනීමකට ලක්‌වූහ. වෙඩි තබා ඝාතනය කළ ඔහුගේ නිසල සිරුර පසුදා,. මොරටුව වෙරළ තීරයේදී හමුවිය.
