බැසිල්, චීනයේ බස්වල කෝටි 12ක ස්ටිකර් ගසයි

Published in පුවත්
Monday, 14 July 2014 11:12

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ බස් රථ 200ක් යොදාගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාක්මක කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 




බීජිං, ෂැන්හයි, ගුවෑන්ෂු ඇතුළු චීනයේ ප්‍රධාන නගර කිහිපයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. 


මේ අතර පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා චීන සංචාරකයන් 54,258ක් ලංකාවට පැමිණ ඇති බවත්, ඊට යුවෑන් මිලියන 14ක (රු. මිලියන 293,72ක) වියදමින් කළ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියත් හේතු වූ බවත් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත. 


බස් 200ක් හරහා සිදු කෙරෙන මෙම ප්‍රචාරක ව්‍යාපෘතියට යුවෑන් 6,102,000ක් (රු. මිලියන 128ක මුදලක්) වැය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us