බැසිල්, චීනයේ බස්වල කෝටි 12ක ස්ටිකර් ගසයි

Published in පුවත්
Monday, 14 July 2014 11:12

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා චීනයේ බස් රථ 200ක් යොදාගෙන දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ක්‍රියාක්මක කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 




බීජිං, ෂැන්හයි, ගුවෑන්ෂු ඇතුළු චීනයේ ප්‍රධාන නගර කිහිපයක මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. 


මේ අතර පසුගිය අගෝස්තු මාසයේ සිට මේ දක්වා චීන සංචාරකයන් 54,258ක් ලංකාවට පැමිණ ඇති බවත්, ඊට යුවෑන් මිලියන 14ක (රු. මිලියන 293,72ක) වියදමින් කළ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපෘතියත් හේතු වූ බවත් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත. 


බස් 200ක් හරහා සිදු කෙරෙන මෙම ප්‍රචාරක ව්‍යාපෘතියට යුවෑන් 6,102,000ක් (රු. මිලියන 128ක මුදලක්) වැය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us