මැකො, රියදුරා පොලිසියට බාරදී ගෙදර යයි

Published in පුවත්
Thursday, 10 July 2014 09:46

මහනුවර කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අරඹේකඩේ ප්‍රදේශයේදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගමන්ගත් ජීප් රථය හා යතුරු පැදියක් ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනකු තුවාල ලැබ ගලගෙදර හා මහනුවර රෝහල්වලට ඇතුළත් කැර තිබේ.


අනතුර ඊයේ (09) දහවල් 2.00ට පමණ සිදුව තිබෙන අතර තුවාල ලත් තරුණයින් දෙදෙනා මහතා මැතිවරණ කොමසාරිස්වරයාගේ වාහනයෙන්ම ගෙනගොස් ගලගෙදර රෝහලට ඇතුළත් කැර ඇත.

පසුව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඒ මහතාගේ ජීප් රථයේ රියදුරාව වාහනය සමඟ ගලගෙදර පොලිසියට බාරදී තිබේ.

පොලිසිය මඟින් අදාළ රියදුරාව වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කැර ඔහු මත්පැන් පානය කැර නොමැති බව තහවුරු කර ගැනීමෙන් පසු පොලිස් ඇපමත මුදාහැර ඇත.

Last modified on Thursday, 10 July 2014 09:54

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us