subash

subash

ඕස්ටේ‍්‍රලියා ඉතිහාසයේ සිදු කළ ප‍්‍රථම මහා පරිමාණ වැටළීම ලෙස හැදින්විය හැකි මෙහෙයුමක් සිදු වී ඇත.  එමගින් අන්තවාදී කණ්ඩායම් හා සම්බන්ධ යැයි සැකකෙරෙන පුද්ගලයින් 15 දෙනෙකු මුදල් තොගයක් හා ගිනි අවි සමග අත්අඩංගුවට ගත් බව  ඕස්ටේ‍්‍රලියා ආරක්ෂක අංශ සදහන් කරයි.

කොළඹ දී පැවැත්වෙන ආසියානු දේශපාලන පක්ෂ සමුළුව සඳහා භාරතීය ජනතා පක්ෂ නියෝජිතයින් සහභාගීවීම පිළිබඳ ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂ නායක වයිකෝ සිය විරෝධය පළකර තිබේ. එරට මාධ්‍ය මේ බව පෙන්වා දෙයි.

හැත්තෑව දශකයේ ආරම්භ වූ ලංකාවේ චිත්‍ර කතාවේ ආරම්භය සනිටුහන් කරනු ලබන්නේ සතුට පුවත්පතෙනි. එය 1972 දී ආරම්භ වූ අතර ඉන් අනතුරුව 1975 දී සිත්තර පුවත්පත ආරම්භ වන අතර ඉන් අනතුරුව 80 දශකයේදී සත්සිරි පුවත්පත ආරම්භ වේ. කෙසේ නමුත් ක්‍රමයෙන් වර්ධන වූ මෙම පුවත්පත් කලාව 80 දශකයේ අවසන් වීමත් සමග අවසන්වේ.

ජනතා විමුක්ති පෙරමුණ ‍පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහසින් ඈත්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

17 වැනි ආසියානු ක්‍රීඩා උලෙළ අද (19දා) දකුණු කොරියාවේ ඉන්චෙන්හිදී (Incheon) ආරම්භ වේ. ආසියාවේ පැවැත්වෙන දැවන්තම ක්‍රීඩා උලෙළ මෙය වන අතර, තරග ඉසව් රැසක් පැවැත්වෙයි.

මේ වන විට ශ‍්‍රී ලංකාව තුල අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 144 දෙනෙකු ජීවත්ව සිටිතියි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. එම ලේකම් කාර්යාලයෙන් සිදු කළ අධ්‍යයනයක දී

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් ශිෂ්‍ය අයිතීන් ඉල්ලා අඛණ්ඩව සත්‍යග‍්‍රහයක් පසු ගිය (16) පිටිපන දී ආරම්භ කෙරින.

සංගීතය විශ්ව භාෂාවක් බවත් එය රස විඳීමට භාෂාව බල නොපාන බව ත් අපි අසා ඇත්තෙමු.මිනිසුන්ට අමතරව සතුන් ද සංගීතයට ප්‍රතිචාර දක්වන අවස්ථා ද අපට හුරුපුරුදු ය.

සොරකමක් හේතුවෙන් අත්අඩංගුවට පත් කාන්තාවකට ලිංගික අතවර කොට, ඇයගේ රහසඟට කඳුළු ගෑස් ගසා ඇති බවට නයිජීරියානු පොලීසිය වෙත චෝදනා එල්ල වන බවට පුවතක් වාර්තා වෙයි.

මේ ආකාරයෙන් නයිජීරියාව තුළ වරදක් කර හෝ නොකර පොලිස් අත්අඩංගුවට පත්වන ජනතාවට දරුණු වදහිංසනයන්ට ලක්වීමට සිදුවන බවත්, එය මේ වනවිට එය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව ඇති බවත්, මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

එක්සත් ජාතික පක්ෂයේ තීරණාත්මක වෙනස්කම් රැසක් එළඹෙන ඌව පළාත් සභා ඡන්ද විමසීමෙන් පසුව සිදු වනු ඇති බව එම පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක මහතා ප‍්‍රකාශ කරයි.

Connet With Us