subash
ප්‍රාදේශීය දේශපාලඥයන් කෝරකූල්ලම් තෙත් බිමකෑලිකර බෙදයි
ප්‍රාදේශීය දේශපාලඥයන් විසින් සංචාරක පක්ෂීන්ගේ ප්‍රධානම නවාතැන්පොළක් සහ අභිජනන මධ්‍යස්ථානයක් ලෙස සැලකෙන මන්නාරම කෝරකූල්ලම් තෙත් බිම තුළ පිහිටි කඩොලාන ගලවා දමමින්, ජනතාවට ඉඩම ලබාදෙමින් සිටින බව තෙත් බිම උරුමය සුරැකීම සංවිධානය පවසයි.
ජෙනිෆර් ලෝපේස් ලෝකය පුරා වූ පොප් ගීත රසිකයින්ගේ ආදරය දිනාගත් ගායිකාවකි.
ජනප්‍රිය බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් හොලිවුඩ් චිත්‍රපටයක රගපෑමට යයි.
ඌව පළාත් සභා ඡන්ද විමසීමේදී සියයට 40 ඉක්මවන ඡන්ද ප‍්‍රතිශතයක් අත්කර ගැනීමත් සමග ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයක් ලෙස තනි අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි තොරතුරු වාර්තාවේ.
අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිම සම්බන්ධව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඌව පළාත් සභා මන්ත‍්‍රීවරු 16 දෙනෙක් පෙරේදා (20) පැවති ඡන්දයෙන් පරාජයට පත්ව ඇත.
පළාත් සභා මැතිවරණ ඉතිහාසයේ පක්ෂයේ ඡන්ද ප්‍රමාණයට සාපේක්ෂව ලැබූ වැඩිම මනාප ප්‍රතිශතය මෙවර ඌව පළාත් සභාව වෙනුවෙන් තරග කළ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා වාර්තා කර ඇත.
බදුල්ල දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මහතා මනාප 173,993ක් ලබා පළමු තැනද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්ත විද්‍යාරත්න මනාප 14,161 ලබා පළමු තැනද ලබාගෙන තිබේ.
ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.




