subash

subash

01-උප නායක

02-උප-උපනායක

21 හැවිරිදි ජැස්මින් ට්‍රිඩ්විල් ස්වභාවයෙන් ලැබුණු පියයුරු දෙකට අමතරව තවත් පියයුරක් ප්ලාස්ටික් සැත්කමකින් තනාගෙන තිබීම හේතුවෙන් පසුගිය කාලයේ ලොව පුරා ජනප්‍රියත්වයට පත්විය. 

කොළඹ, කොල්ලුපිටිය 'ජුලියානා' හෝටලයේ සම්බාහන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයකදී පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගත් තායි කතුන් හය දෙනාගෙන් වීසා නොමැති එක් කාන්තාවක් රටින් පිටුවහල් කරන ලෙස කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.

පරිපාලනය හා ක්‍රීඩාව හරි විදියට යෙදෙව්වොත් තවත් ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම අපහසු කටයුත්තක් නොවන බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂකකාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පැවවේ බහුදින යාත‍්‍රාවකින් මුහුදු ගිය මීගමුව ප‍්‍රදේශයේ ධිවරයින් පිරිසක් මුලතිව් ආසන්න උතුරු මුහුදු සීමාවේදී  මඩු මාළුවෙකු අල්ලාගෙන ඇත. 
රැකවරණ පතා ඔස්ට්‍රේලියාවට පලා එන සරණාගතයින් මින් ඉදිරියට කාම්බෝජයේ නැවත පදිංචි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. 

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා අයේශා ඇයගේ 22 දෙවැනි උපන්දිනය ඊයේ (24) රාජගිරියේ සවරින් හෝටලයේදී සමරනු ලැබුවාය.

නවදිල්ලියේ සතුන් වත්තක කූඩු කර සිටි සුදු කොටියකුගේ ඡායාරූපයක්‌ ගැනීමට තැත් කළ අවුරුදු විස්‌සක පමණ තරුණයකු පය ලිස්‌සා "කොටි කටට" වැටීමෙන් පසු කොටියා විසින් තරුණයා මරා දමා ඇත. 

ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.

කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අතෘප්තියට පත්ව සිටි සියළු පාර්ශවයන්ට තනතුරු බෙදා පසුගිය 23 දා සමගි සම්පන්න කළ එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා,  ජනාධිපතිවරණයේදී රාජපක්ෂ රෙජීමය පරාජය කිරීම වෙනුවෙන්  විපක්ෂයේ පක්ෂ අතර සමගියක් ගොඩනැගීම සඳහාද වහාම ක්‍රියාත්මක වී තිබේ. 

Connet With Us