subash

subash

පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා ප්‍රධාන විශ්ව විද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි දෙකකින් පිදුම් ලබා තිබේ. 

පසුගිය සැප්තැම්බර් 23 දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවයේදී කොළඹ විශ්ව විද්‍යාලය විසින් රාජපක්ෂ මහතාට මෙකී එක් ආචාර්ය උපාධියක් ප්‍රදානය කෙරිණ. 

1. නිල් චිත්‍රපට වල රංගනයෙන් දායක වන 95% කාන්තාවන් එයට සහභාගී වන්නේ අකමැත්තෙනි.

2.එමෙන්ම එහි රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම් කරනු ලැබේ. වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිපදවිය යුතු හෙයින් දවසේ පැය 18 ක කාලයක් පුරා රූගත කිරීම් සිදුකරනු ලබයි. 

ඉදිරි ජනාධිපතිවරණ සටන මෙහෙයැවීම සඳහා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත් කරන ලද විසි දෙනාගේ කමිටුව මෙසේය.

• රනිල් වික්‍රමසිංහ. (ජාතික නායක)
• කරු ජයසූරිය (නායකත්ව මණ්ඩල සභාපති)

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අපහාස වන අයුරින් පෙරේදා (23 වැනිදා) පැවැති බස්‌නාහිර පළාත් සභා රැස්‌වීමේදී ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරයකු අදහස්‌ දැක්‌වීම නිසා පළාත් සභා රැස්‌වීම දැඩි උණුසුම් මුහුණුවරක්‌ ගෙන විනාඩි පහකට කල්තැබීමට නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතාට සිදුවිය.

ඉංගිරිය පොලිස් ​ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා මාන්කුලම් පොලිස් කොට්ඨාසයට මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

ජානක ඒකනායක සහ සිසිත ප්‍රියංකර යන විශ්ව විද්‍යාල ශිෂයින් දදෙනා දිවියෙන් සමුගෙන මෙම මම 27 වන දිනට වසර 2කි.

වර්තමානය වන විට වෙළඳපළේ ඇති පැණි බීම හා විවිධ ආහාර වර්ග කෑමෙන් පාසල් දරුවන් ඇතුළු ළමා පරපුර මෙන්ම ජනතාවද දියවැඩියාව වැනි රෝග ඇති වීමේ ප‍්‍රවණතාවයකට ගොදුරුව සිටී.මේ නිසා පැණි බීම හා සීනි ආශි‍්‍රත කෑම පිළිබඳව නියාමනයක් කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. 

ඉන්දියාව අඟහරු ජයගනී

Published in පුවත්
Wednesday, 24 September 2014 12:06
අඟහරු හෙවත් රතු ග‍්‍රහයා ගවේෂණය සඳහා ඉන්දියාව යැවූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය අද අලූයම  අඟහරු ග‍්‍රහයාගේ කක්ෂය වෙත ඇතුළු වී ඇත.ඒ අනුව ආසියාවේ අඟගරු ජයගත් ප්‍රථම රට වීමට ඉන්දියාව අද (24) උදෑසන සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

එළඹෙන නොවැම්බර් මාසය වනවිට එබෝලා වැළඳෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව තුන් ගුණයකින් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය සමඟ කරට කර සටනක් දීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වූයේ හරීන් ප‍්‍රනාන්දු තරුණ දේශපාලනඥයාගේ ආකර්ශනීය මැතිවරණ ව්‍යාපාරය නිසා බව ඇමති එස්බී දිසානායක මහතා පැවසුවේය.

Connet With Us