ඒ නිමිත්තෙන් ඊයේ(23) කැලණිය විශ්වවිද්‍යාලය මගින් නොනිමි අරගලයට ලෙයින් දිරිදුන් ජානක සිසිත අනුස්මරණ විරු සිසු සැමරුම් උලෙලක් පැවැත්විය.
මේ සඳහා සිසිත් ප්‍රියංකර ගේ මිත්තනිය,නැන්දනිය,අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික ,රුහුණ විශ්වවිද්‍යලයේ හා විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් ද සහභාගි විය.










