ඉංගිරිය පොලිස් ​ස්ථානාධිපතිට වැඩ වරදී

Published in පුවත්
Wednesday, 24 September 2014 14:48
ඉංගිරිය පොලිස් ​ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදය කුමාර මහතා මාන්කුලම් පොලිස් කොට්ඨාසයට මාරුකර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
ඉංගිරිය ප්‍රදේශයේදී පොලිස් කැබ් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් තරුණයෙකු මිය යාමේ සිද්ධියක් හා තරුණයෙකු බරපතළ තුවාල ලැබීමේ සිදුවීම පිළිබඳව පරීක්ෂණයක් නොපැවැත්වීමත් හේතුවෙන් ස්ථානාධිපතිවරයා මෙසේ මාරුකර යවා ඇතැයි වාර්තා වේ.
 
මෙම සිද්ධිය සඟවා සිටීම සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු,පොලිස් කොස්තාපල්වරයෙකු සහ පොලිස් කොස්තාපල් රියදුරෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.ඔවුන්ගේ සේවයද අත්හිටුවා තිබේ.
Last modified on Wednesday, 24 September 2014 15:03

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us