ඉන්දියාව අඟහරු ජයගනී

Published in පුවත්
Wednesday, 24 September 2014 12:06
අඟහරු හෙවත් රතු ග‍්‍රහයා ගවේෂණය සඳහා ඉන්දියාව යැවූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය අද අලූයම  අඟහරු ග‍්‍රහයාගේ කක්ෂය වෙත ඇතුළු වී ඇත.ඒ අනුව ආසියාවේ අඟගරු ජයගත් ප්‍රථම රට වීමට ඉන්දියාව අද (24) උදෑසන සමත් වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.
 
ජපානය විසින් මීට පෙර අඟහරුවෙත යවනු ලැබූ යානය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මග නතර විය.  එසේ චීනය විසින් යවනු ලැබූ යානයද අඟහරුට ළඟා නොවීම විනාශයට පත්විය.
 
ඉන්දියාව විසින් අඟහරු වෙත යවනු ලැබූ මංගල්යාන් අභ්‍යාවකාශ යානය අද අඟහරුමත කක්ෂගත වූ අතර මෙම යානය පසුගිය වර්ෂයේ (2013)නොවැම්බර් මස 05 වන දින උඩුගුවන බලා නික්මිනි.
 
මාස 10ක කාලයක් උඩුගුවනේ සැරිසැරූ මෙම යානය අඟහරුමත කක්ෂගත වීම හේතුවෙන් තාක්ෂණය සපිරි ජපානයත් ආසියාවේ බලවතා බවට පත්ව තිබෙන චීනයත් පරාජය කොට ඇත.
 
 
 
 
Last modified on Wednesday, 24 September 2014 12:39

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us