‘ඉන්දීය සිනමාවේ ලිංගිකත්වය වැඩි යි’ – UN Women

Published in පුවත්
Thursday, 25 September 2014 08:17

ලිංගිකත්වය ඉස්මතු කිරීම සඳහා නිළියන් භාවිත කිරීමේදී ඉදිරියෙන් ම සිටිනුයේ ඉන්දීය චිත්‍රපට කර්මාන්තය බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවකින් හෙළි වී තිබේ.

කාන්තාවන් පිළිබඳව ක්‍රියාත්මක වන UN Women ආයතනයේ ප්‍රධානත්වයෙන් සැකසුණු මෙම වාර්තාව මගින් ලොව පුරා කාන්තාවන් පිළිබඳව අධ්‍යයනයක් කර ඇත.



එම වාර්තාවෙහි සඳහන් වන්නේ, ආකර්ෂණය උදෙසා කාන්තාවන් යොදා ගැනීම සිනමා ක්ෂේත්‍රයේ බෙහෙවින් ඉහළ ගොස් ඇති බව ය.

විශේෂයෙන් ම නිළියන්ගේ නිරුවත හෝ අඩ නිරුවත ප්‍රදර්ශනය කිරීම හරහා ප්‍රේක්ෂක අවධානය ලබා ගැනීමට සිනමා නිර්මාණකරුවන් උත්සහ දරන බව එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මෙම තත්ත්වය ඉන්දීය සිනමා කර්මාන්තයේ නව ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇතැයි එහි සඳහන් වේ.

එය ලොව සියලු සිනමා කර්මාන්ත සමග ගත් කල 35%ක ප්‍රතිශතයකි.

(මුලාශ්‍රය - Hindustan Times)

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us