මේ පහත සදහන් තනතුරු වල බලතල මොනවාද?

Published in පුවත්
Thursday, 25 September 2014 13:38

01-උප නායක

02-උප-උපනායක

03-නියෝජ්‍ය-ප්‍රධාන නියෝජ්‍ය නායක

04-රූපවාහිනි ප්‍රචාරක ලේකම්

05-ගුවන් විදුලි ප්‍රචාරක ලේකම්

06-Sunday Time කේළාම් ලේකම්

07-ජාතික-විදේශ ලේකම්

08-බෙලි කපන නියෝජ්‍ය ලේකම්

09-පක්ෂ අභ්‍යන්තර කොටවන ලේකම්

10-ගැඹුරු මුහුදේ කිමිදෙන ලේකම්

11-බෙන්සන් බවුවාව නාවන ලේකම්

12-රොස්මිඩ් පෙදෙසෙහි කුණු අදින ලේකම්

ඉහත තනතුරු සියල්ල දෙහිවල සත්තු වත්තේ විවිද සතුන් ඇසුරු කරගෙන දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂකවරයා විසින් පත්කර ඇත. 

තනතුරු ගැන විශේෂ අවධානයක් ඇති අය පැරිසියේ ශාන්ත ඈන් මානසික රෝහලෙන් ඒ ගැන විමසන්න. මාසයකට පසු තොරුතු විමසා අමාරුවේ නොවැටී දැන්ම ඒ ගැන විමසන්න.

hhhhhjj1

phoenix-zoo-animals-171''

Pics-from-the-zoo-animals-1674830-2560-19202

zoo-animals-1

zoo-animals


(http://3mana.com)

 

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us