පේදුරුතුඩුවේ යෝධ මඩු මාළුවෙක්

Published in අනං මනං
Thursday, 25 September 2014 12:20
යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂකකාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පැවවේ බහුදින යාත‍්‍රාවකින් මුහුදු ගිය මීගමුව ප‍්‍රදේශයේ ධිවරයින් පිරිසක් මුලතිව් ආසන්න උතුරු මුහුදු සීමාවේදී  මඩු මාළුවෙකු අල්ලාගෙන ඇත. 
කිලෝ 1000 ක පමණ බරින් මෙම මඩු මාළුවා යාපනය පේදුරුතුඩුව ධිවර වරායට ඊයේ (24) රැගෙන විත් තිබේ.අනතුරුව පේදුරුතුඩුව ධිවර වරායට රැගෙන ආ යෝධ මඩුවා ගොඩ ගනු ලැබූවේ දොඹකරයක් ආධාරයෙනි.
 
අල්ලාගත් මඩුවාවා ධිවරයින් එක්ව කැබලි කොට රුපියල් ලක්ෂයක පමණ මිලකට අලෙවි කළ බව යාපනය දිස්ති‍්‍රක් ධිවර පරීක්ෂකකාර්යාලයේ සහකාර අධ්‍යක්ෂක නඩරාසා ගනේෂමූර්ති මහතා පැවසුවේය.
Maduwa-www.nethfm.com00001
Last modified on Thursday, 25 September 2014 12:30

Connet With Us