ඌවෙන් හරීන් 1ට - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

Published in පුවත්
Sunday, 21 September 2014 18:19

බදුල්ල දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මහතා මනාප 173,993ක් ලබා පළමු තැනද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්ත විද්‍යාරත්න මනාප 14,161 ලබා පළමු තැනද ලබාගෙන තිබේ.

බදුල්ල එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුව පහත පරිදිය.

01 – හරින් ප්‍රනාන්දු. මනාප - 173,993යි

02 – වේලායුධන් රුද්‍රදීපන්. මනාප - 30,457යි

03 - ජයන්ත කන්නන්ගර. මනාප - 28,290යි

04 - උපාලි සමරවීර. මනාප - 28,229යි

05 - රවී සමරවීර. මනාප - 25,580යි

06 – සෙනරත් ජයසූරිය. මනාප - 24,216යි

07 – උපාලි සේනාරත්න. මනාප - 22,272යි

08 – ආර්. එම් රත්නායක. මනාප - 20,249යි

බදුල්ල සන්ධාන මනාප ලැයිස්තුව පහත පරිදිය.

01 - අනුර විදානගමගේ. මනාප - 59,316යි

02 – චාමර සම්පත් දසනායක. මනාප - 34,337යි

03 - සෙන්දිල් තොණ්ඩමාන්. මනාප - 31,858යි

04 - සුදර්ශන දෙනිපිටිය. මනාප - 28,187යි

05 - ඒ තඑම් බුද්ධදාස. මනාප - 25,193යි

06 - වඩිවෙල් සුරේෂ්. මනාප - 21,967යි

07 - හේමා රත්නායක. මනාප - 20,536යි

08 - එම්.පී වීරසේන. මනාප - 20,282යි

09 - ඒ ගනේෂ මූර්ති. මනාප - 19,262යි

ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයා

01 - සමන්ත විද්‍යාරත්න. මනාප - 14,161යි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us