ඌවෙන් හරීන් 1ට - සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

Published in පුවත්
Sunday, 21 September 2014 18:19

බදුල්ල දිස්ත්‍රීක්කයේ මනාප ප්‍රතිඵලවලින් එක්සත් ජාතික පක්ෂයෙන් හරින් ප්‍රනාන්දු මහතා මනාප 173,993ක් ලබා පළමු තැනද, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අනුර විදානගමගේ මනාප 59,316ක් ලබා පළමු තැනද, ජනතා විමුක්ති පෙරමුණෙන් සමන්ත විද්‍යාරත්න මනාප 14,161 ලබා පළමු තැනද ලබාගෙන තිබේ.

බදුල්ල එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුව පහත පරිදිය.

01 – හරින් ප්‍රනාන්දු. මනාප - 173,993යි

02 – වේලායුධන් රුද්‍රදීපන්. මනාප - 30,457යි

03 - ජයන්ත කන්නන්ගර. මනාප - 28,290යි

04 - උපාලි සමරවීර. මනාප - 28,229යි

05 - රවී සමරවීර. මනාප - 25,580යි

06 – සෙනරත් ජයසූරිය. මනාප - 24,216යි

07 – උපාලි සේනාරත්න. මනාප - 22,272යි

08 – ආර්. එම් රත්නායක. මනාප - 20,249යි

බදුල්ල සන්ධාන මනාප ලැයිස්තුව පහත පරිදිය.

01 - අනුර විදානගමගේ. මනාප - 59,316යි

02 – චාමර සම්පත් දසනායක. මනාප - 34,337යි

03 - සෙන්දිල් තොණ්ඩමාන්. මනාප - 31,858යි

04 - සුදර්ශන දෙනිපිටිය. මනාප - 28,187යි

05 - ඒ තඑම් බුද්ධදාස. මනාප - 25,193යි

06 - වඩිවෙල් සුරේෂ්. මනාප - 21,967යි

07 - හේමා රත්නායක. මනාප - 20,536යි

08 - එම්.පී වීරසේන. මනාප - 20,282යි

09 - ඒ ගනේෂ මූර්ති. මනාප - 19,262යි

ජනතා විමුක්ති පෙරමුණෙන් තේරී පත්වූ අපේක්ෂකයා

01 - සමන්ත විද්‍යාරත්න. මනාප - 14,161යි

Leave a comment

ld add copy

Gossip

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us