මොනරාගල වැඩිම මනාප ශෂීන්ද්‍රට

Published in පුවත්
Sunday, 21 September 2014 18:13

ඌව පළාත් සභා මැතිවරණයේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ මනාප ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර ඇත.

එ් අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා මහ ඇමැති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මනාප 96,619ක් ලබා ගනිමින් එහි පෙරමුණේ පසුවේ.

 දෙවන ස්ථානයට තේරීපත්ව ඇත්තේ කුමාරසිරි රත්නායක මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 59,285කි.

 උදාර සොයිසා මහතා මනාප 48,512ක් ලබා ගනිමින් මනාප ලැයිස්තුවේ තෙවන ස්ථානය හිමිකරගෙන ඇත.

 සාලිය සුමේධ මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 21,206 කි.

සෙනරත් අත්තනායක මහතා මනාප 19,448 ක් ලබාගෙන තිබේ.
 
විමලදාස ගලගමආරච්චි මහතා ලබාගෙත් මනාප සංඛ්‍යාව 17,625කි.

 හරීන් ධර්මදාස මහතා මනාප 15,843ක් ලබාගෙන තිබෙන අතර  ජාතික නිදහස් පෙරමුණන් ඉදිරිපත්වූ  පද්ම උදේශාන්ත ගුණසේකර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 12,412කි.

මේ අතර එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකරගෙන තිබෙන්නේ ආනන්ද කුමාරසිරි මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 24,421කි.

 
එච්.එම්.ධර්මසිරි මහතා මනාප 18,400ක් ලබාගනිමින් දෙවන ස්ථානය දිනාගෙන තිබේ.

 තිස්ස කුට්ට්ආරච්චි මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 18,265කි. 

 ජයතිස්ස බණ්ඩාර මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 16437ක් ලබාගෙන ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us