subash
පශ්චාත් මැතිවරණ කාලසීමාව තුළ පෙළපාලි හෝ මැතිවරණ නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව පොලිසිය පවසයි.
සන්ධානයේ පිරිසකගේ කඩු පහරට ලක්ව එක්සත් ජාතික පක්ෂයේ හල්දුම්මුල්ල ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිමල් කරුණාරත්න මහතා මද වේලාවකට පෙර රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මැතිවරණ කොට්ඨාස 03 කින් යුතු මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව එ.ජ.නි.ස ඡන්ද සංඛ්‍යාව140,850 ක් හිමිකරගෙන ඇති අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය.
ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය.
දහවල් 10.58ට යෙදුන සුබ මොහොතින් හපුතලේ යහලබැද්ද විදුහලේ ඡන්දය දැමීමට ගිය සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත ලොකුබණ්ඩාර මහතාට නියමිත වෙලාවට ඡන්දය දැමීමට නොහැකිවී ඇත.
ලාංකික පෙම්වතා, ඉන්දියානු පෙම්වතිගේ නිරුවත් ඡායා ප්‍රසිද්ධ කරලා
හිටපු ඉන්දියානු පෙම්වතිය ඩිරාම් 10,000ක මුදල් නොදුන්නැයි ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කර පසුව ඇයගේ ඥතීන් වෙත එම ඡායාරූප යැවූ ශ‍්‍රී ලාංකික පිහිනුම් උපදේශකයකු සෞදි අරාබියේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ප්රචණ්ඩ ක්‍රියා 93 ක්, ඩිෆෙන්ඩර් වලින් ඡන්දෙට බලපෑම්!
ඌව පළාත් සභා ඡන්දය ඇරැඹි මොහොතේ සිට මේවනවිට මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා හා බියවැද්දවීම් පිළිබඳ පැමිණිලි 39ක් ලැබී ඇතැයි කැෆේ සංවිධානය පෙන්වා දෙයි
එමෙන්ම ඡන්ද දායකයන් පළවා හැරීමට යම් පිරිසක් වැල්ලවාය ඇතිලිවැව දී අහසට වෙඩි තබා ඔවුන් භීතියට පත් කර ඇතැයි මාණව හිමිකම් පිළිබඳ විද්වත් සංසදයේ මැතිවරණ නිරීක්ෂණ ජාලය පවසයි.
ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අනුව දහවල් 1.00 පසුවෙද්දී වනවිට බදුල්ලේ 50%ක් පමණද, මොණරාගල 45%ක් පමණද ජනතාව සිය ඡන්දය පාවිච්චි කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.
කොළඹ, හැව්ලොක් නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ.
06 වැනි ඌව පළාත් සභාව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ මැතිවරණය අද දින(20) උදෑසන ආරම්භ වූ අතර ඌව පළාත් සභා අපේක්ෂක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තම බිරිඳ ලෙක්ෂිකා රාජපක්ෂ මහත්මිය සමග සෙල්ල කතරගම ඡන්ද මධ්‍යස්ථානයේදී සුභ මොහොතින් ඡන්දය ප්‍රකාශ කරන ලදී.
