තාමත් මොණරාගල ඡන්ද ප්‍රකාශ කිරීම 45% යි

Published in පුවත්
Saturday, 20 September 2014 14:21

ඌව පළාත් සභා මැතිවරණයේ ඡන්ද විමසීම අනුව දහවල් 1.00 පසු‍වෙද්දී වනවිට බදුල්ලේ 50%ක් පමණද, මොණරාගල 45%ක් පමණද ජනතාව සිය ඡන්දය පාවිච්චි කර ඇති බව දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දෙයි.

මධ්‍යහන 12.00 වන විට මොණරාගල දිස්ත්‍රික්කයේ 44% ක පමණ ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවද වාර්තා වෙයි.

මොණරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවල ඡන්ද මධ්‍යස්ථාන 832 කදී ඡන්ද විමසීම සිදු කෙරෙන අතර ඡන්ද භාවිතය සදහා සුදුසුකම් ලබා ඇති ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව දස ලක්ෂ 31,820 කි.

ඡන්ද විමසීමේ කටයුතු අද(20) උදෑසන 07.00 ට ආරම්භ වු අතර පස්වරු 04.00 අවසන් වීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us