කොළඹ, හැව්ලොක් නිවාස සංකීර්ණය අසළ කුණු ඇළේ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගෙන තිබේ. පුද්ගලයෙකු විසින් මෙම මළ සිරුර දැක ඒ ගැන වැල්ලවත්ත පොලීසියට දැනුම්දී ඇත.ඊයේ පස්වරුවේ මෙම මළ සිරුර සොයාගෙන තිබේ.(දෙරණ)