මොණරාගල දිස්ත‍්‍රික්කයේ ද ඡන්ද විමසීම මේ දක්වා සාමකාමී බව වාර්තාවේ.
ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා බදුල්ලේ ඡන්දදායකයින්ගේ ඉහල උනන්දුවක් දක්නට තිබෙන බවත්, උදෑසන සිටම ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානවල පෝලිම් ගැසී සිටින බවත් අපගේ බදුල්ල වාර්තාකරු පවසයි.
06 වැනි ඌව පළාත් සභාව සඳහා මහජන නියෝජිතයින් තෝරා පත් කරගැනීමේ මැතිවරණය අද දින(20) උදෑසන ආරම්භ වූ අතර ඌව පළාත් සභා අපේක්ෂක හා එක්සත් ජනතා නිදහස් සන්ධාන මොනරාගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තම බිරිඳ ලෙක්ෂිකා රාජපක්ෂ මහත්මිය සමග සෙල්ල කතරගම ඡන්ද මධ්‍යස්ථානයේදී සුභ මොහොතින් ඡන්දය ප්‍රකාශ කරන ලදී.
Leave a comment
Gossip
සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...
වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්
එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...
ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක
ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...
ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි
ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
සුදන්තගේ යූටියුබ් නාලිකාව වසා දැමීමේ තීරණාත්මක දිනය අදයි !
හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ අද දින අනිවාර්යෙන්ම රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ඇති බවට සමාජ ජා...
ක්‍රීඩා
ශ්‍රී ලංකා -පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (11) පැවැත...

