බදුල්ල දිසාව වැඩි ඡන්ද 11348ක් සන්ධානයට

Published in පුවත්
Sunday, 21 September 2014 07:41

බදුල්ල දිස්ත්‍රික්කයේ  ආසන නවයේම නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් විය. 

ඉන් ආසන තුනක් පමණක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් විය. 




වැඩි ඡන්ද 11348කින් පමණ බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග්‍රහණය කළේය. 


එක්සත් ජනතා නිදහස් සන්ධානය බදුල්ලේ පස්සර, බණ්ඩාරවෙල, ඌව පරණගම,  හපුතලේ, මහියංගනේ හා වියලුව යන ආසන ජය ගැනීමට සමත් විය.

එක්සත් ජාතික පක්ෂය හාලිඇල, බදුල්ල හා වැලිමඩ  යන ආසන ජය ගැනීමට සමත් විය


වැඩිවිස්තර සඳහා 


http://www.slelections.gov.lk/2014PPC/BAD_ppd.htm

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

ක්‍රීඩා

Connet With Us