එහිදී ඡන්ද සංඛ්‍යාව 77,065 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 06 ක් හිමි කර ගෙන තිබේ.
මෙවර මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඡන්ද 14,960 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 01ක් දිනා ගැනීමට සමත්ව ඇත.
මැතිවරණ කොට්ඨාස 03 කින් යුතු මොණරාගල දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ.
ඒ අනුව එ.ජ.නි.ස ඡන්ද සංඛ්‍යාව140,850 ක් හිමිකරගෙන ඇති අතර හිමිවන මන්ත්‍රී ආසන සංඛ්‍යාව 08 කි.
එහිදී ඡන්ද සංඛ්‍යාව 77,065 ක් ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 06 ක් හිමි කර ගෙන තිබේ.
මෙවර මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඡන්ද 14,960 ක් ලබා ගනිමින් මන්ත්‍රී ආසන 01ක් දිනා ගැනීමට සමත්ව ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...