subash

subash

භීතිය හා දූෂණය වපුරවමින් සිටින වත්මන් පාලනය සහතිකවම, තම අවසානය කරා ළඟා වෙමින් සිටින බවත්, ගෙදර යෑම සඳහා පැදුරු අකුලා ගනිමින් සූදානම් වන ලෙසට, ජනතාව රාජපක්‍ෂ රෙජීමයට පණිවිඩයක් ලබාදී තිබෙන බවත් එක්සත් ජාතික පක්‍ෂය පවසයි.

සරත් ෆොන්සේකා මහතා මහතාගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ කොලොන්නාව ආසනයේ සංවිධායකවරයා වන බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීම සඳහා සූදානම් වන බව 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කරයි.

Bridal Fair 2014

Sunday, 21 September 2014 09:37

0

00

000

0a

0aa

0b

0c

0cc

0ss

0t

0tt

0ttt

0u

0uu

a

aa

aaa

ab

b

bb

c

cc

ccc

d

e

ee

f

ff

fff

g

gg

hh

obb

occc

od

ouu

unnamed

1

01

2

3

5

6

7

8

9

11

12

13

14

15

16

the Bridal Fair 2014
sri lanka exhibtion & convention centre

ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක්  (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව) ලබා ගෙන තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර මහතා සමග ඉරිදා ලංකාදීපය කළ සාකච්ඡාවකි.

ප්‍ර: එක්සත් ජාතික පක්ෂය ඇතුළේ දැන් මොකද වෙන්නෙ?

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද උදේ 6.47ට පමණ නිකුත් කළ ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලයේ සුළු වෙනසක් කර නැවත නිකුත් කරනු ලැබීය.

ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්ව සන්ධානයෙන් නාම යෝජනා බලාපොරොත්තු වුවද එය ඉටු නොවීම නිසා ස්වාධීනව මොණරාගලින් ඡන්දයට ඉදිරිපත්වූ උදය කුමාර හිටපු මන්ත‍්‍රීවරයා මෙවර ලබා ඇති ඡුන්ද සංඛ්‍යාව 3781 කි.

අයි.එස්. සටන්කාමීගේ තර්ජන හේතුවෙන් ගතවූ පැය 24ක කාලය තුළ සිරියානුවන් 45,000ක් පමණ තුර්කියට පළා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙකු වන නිමල් සිරිපාලද සිල්වා මහතා නියෝජනය කරන බදුල්ල ආසනයත් ඩිලාන් පෙරේරා මහතා නියෝජනය කරන හාලිඇල ආසනයත් එක්සත් ජාතික පක්ෂය ජයගැනීම විශේෂත්වයකි.

ඌව පළාත් සභා මැතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂය  බරපතල පසුබෑමකට ලක්ව තිබේ.
 
බදුල්ල දිස්ත‍්‍රික්කයේදී එම පක්‍ෂයට හිමිව ඇත්තේ හය වන ස්ථානයයි.

Connet With Us