ඌවෙදි ආණ්ඩුව පල්ලම් බසියි!

Published in පුවත්
Sunday, 21 September 2014 09:58
ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක්  (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව) ලබා ගෙන තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.
 
2009 වසරේ ඌව පළාත් සභා ඡන්දය සමඟ සසඳන විට මෙවර සන්ධානයේ ඡන්ද 69000ක් අඩුවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 145629ක් වැඩි වී තිබේ.
 
මෙවර සන්ධානයේ මන්ත්‍රී ධුර හයක් අඩුවී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 06ක් එකතු වී ඇත.
 
පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ධූරයක් පමණක් හිමිකරගත් අතර මෙවර ඔවුන් මන්ත්‍රී ධුරයක් 2 දක්වා තම මන්ත්‍රී දූර සංඛ්‍යාව ඉහළ නංවා ගෙන ඇත.
 
කඳුරට ජනතා පෙරමුණේ 2009 වසරරේදී මන්ත්‍රීධුරයක් හිමිකරගත් අතර මෙවර ඔවුන්ට එම මන්ත්‍රීධූරයද අහිමි විය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us