ඌවෙදි ආණ්ඩුව පල්ලම් බසියි!

Published in පුවත්
Sunday, 21 September 2014 09:58
ඌව පළාත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349906 ලබාගෙන මන්ත්‍රී ධුර 19ක්  (බෝනස් මන්ත්‍රී ධුර දෙකද ඇතුළුව) ලබා ගෙන තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274773ක් ලබාගෙන මන්ත්‍රී ධුර 13ක් ද, ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රි ධුර දෙකක් දිනා ගත්තේය.
 
2009 වසරේ ඌව පළාත් සභා ඡන්දය සමඟ සසඳන විට මෙවර සන්ධානයේ ඡන්ද 69000ක් අඩුවී ඇති අතර එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 145629ක් වැඩි වී තිබේ.
 
මෙවර සන්ධානයේ මන්ත්‍රී ධුර හයක් අඩුවී එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රී ධුර 06ක් එකතු වී ඇත.
 
පසුගිය මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ එක් මන්ත්‍රී ධූරයක් පමණක් හිමිකරගත් අතර මෙවර ඔවුන් මන්ත්‍රී ධුරයක් 2 දක්වා තම මන්ත්‍රී දූර සංඛ්‍යාව ඉහළ නංවා ගෙන ඇත.
 
කඳුරට ජනතා පෙරමුණේ 2009 වසරරේදී මන්ත්‍රීධුරයක් හිමිකරගත් අතර මෙවර ඔවුන්ට එම මන්ත්‍රීධූරයද අහිමි විය.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us