මැකෝ, මොණරාගල ප්‍රතිඵලය සංශෝධනය කරයි

Published in පුවත්
Sunday, 21 September 2014 09:24

මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් අද උදේ 6.47ට පමණ නිකුත් කළ ඌව පළාත් සභාවේ මොණරාගල දිස්ත්‍රික් අවසන් ඡන්ද ප්‍රතිඵලයේ සුළු වෙනසක් කර නැවත නිකුත් කරනු ලැබීය.

කළින් නිකුත් කර තිබූ ප්‍රතිඵල ලේඛණයේ ජනතා විමුක්ති පෙරමුණ ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 14960ක් ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 2482ක් ලෙස ද, වලංගු මුළු ඡන්ද සංඛ්‍යාව 241430ක් ලෙස ද, ඡන්දය භාවිත කළ මුළු සංඛ්‍යාව 254301ක් ලෙස ද සඳහන්ව තිබිණි.

අලුතින් නිකුත් කළ ප්‍රතිඵල ලේඛනයේ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද සංඛ්‍යාව 15955ක් ලෙස ද, ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ 2874 ලෙස ද, වලංගු ඡන්ද සංඛ්‍යාව 241426ක් සෙල ද, භාවිත කළ මුළු සංඛ්‍යාව 254297ක් ලෙස ද වෙනස්ව තිබිණි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us