නීතීඥ සංගමයෙන් ජනපතිට ලිපියක්

Published in පුවත්
Monday, 22 September 2014 10:09


අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිම සම්බන්ධව ශ්‍රි ලංකා නීතිඥ සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

අභියාචනාධිකරණයට නීතිඥවරුන් පත් කිරිමේ දි අනුමැතිය ලබාගත යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් මෙම ලිපියේ යොමු කර ඇති බවයි වාර්තා වෙයි.

ඒ අනුව අභියාචනාධිකරණ නීතිඥවරුන් පත් කිරිමේ දි අග විනිසුරුවරයාගේ නීතිපතිවරයාගේ නීතිඥ සංගම් සභාපතිවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ අනුමැතියට යටත්ව අදාළ පත්කිරිම් සිදුකිරිමට කටයුතු කරන ලෙස නීතිඥ සංගමය අදාළ ලිපිය මගින් පෙන්වා දි ඇත.

එමෙන්ම අදාළ පත්කිරිම් සිදුකිරිමේ දි වර්ගීකරණය කිරිමට අවස්ථා තුනක් ඇති අතර ඒ පිළිබඳවද සලකා බලන ලෙස ද නීතීඥ සංගමය ඉල්ලා තිබේ.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us