ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් ගම දැනුවත් කිරීමේ වැඩසටහනක

Published in පුවත්
Friday, 19 September 2014 11:41

බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුව මගින් ශිෂ්‍ය අයිතීන් ඉල්ලා අඛණ්ඩව සත්‍යග‍්‍රහයක් පසු ගිය (16) පිටිපන දී ආරම්භ කෙරින.

එයට සමගාමීව බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ උද්ගත වී ඇති අර්බුද සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (18) දින ශ‍්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ විය. මීට සමගාමීව අද (19) ද මෙම දැනුවත්කිරීම සිදුකෙරේ. 

සියලූ ඉල්ලීම් දිනන තුරු මෙම අඛණ්ඩ සත්‍යග‍්‍රහය නොනවත්වන අතර ඒ සදහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ක‍්‍රියාත්මක කරන බව ඔවුහු දැන්වූහ.

unnamedcam

unnamed camus

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us