පොලීසිය, කාන්තාවකගේ රහසඟට කඳුළු ගෑස් ගසලා

Published in පුවත්
Friday, 19 September 2014 11:09

සොරකමක් හේතුවෙන් අත්අඩංගුවට පත් කාන්තාවකට ලිංගික අතවර කොට, ඇයගේ රහසඟට කඳුළු ගෑස් ගසා ඇති බවට නයිජීරියානු පොලීසිය වෙත චෝදනා එල්ල වන බවට පුවතක් වාර්තා වෙයි.

මේ ආකාරයෙන් නයිජීරියාව තුළ වරදක් කර හෝ නොකර පොලිස් අත්අඩංගුවට පත්වන ජනතාවට දරුණු වදහිංසනයන්ට ලක්වීමට සිදුවන බවත්, එය මේ වනවිට එය සාමාන්‍ය ක්‍රියාවක් බවට පත්ව ඇති බවත්, මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.

එහිදී, හමුදාව මෙන්ම පොලීසියද අතිශය ක්‍රෑර වදහිංසනයන්ට ජනතාව පත්කරවන බවත්, දරුණු ලෙස පහරදීම, ඇණ ගැසීම, දත් කැඩීම, ලිංගික අතරවර කිරීම ඒ අතර සාමාන්‍ය සිදුවීම් බවත් මානව හිමිකම් සංවිධාන වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත්, මානව හිමිකම් සංවිධාන විසින් එල්ල කරන මෙම චෝදනාවට නයිජීරියානු රජය තවමත් පැහැදිලි ප්‍රතිචාරයක් දක්වා නොමැති බවද කියැවෙයි.

Last modified on Friday, 19 September 2014 11:29

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us