ලංකාවේ අවුරුදු 100 පැන්නූ වැඩිහිටියන් 144 ක්

Published in පුවත්
Friday, 19 September 2014 11:51

මේ වන විට ශ‍්‍රී ලංකාව තුල අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 144 දෙනෙකු ජීවත්ව සිටිතියි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. එම ලේකම් කාර්යාලයෙන් සිදු කළ අධ්‍යයනයක දී

හෙළි වී ඇත්තේ දරුවන් දස දෙනෙකුට වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්ම වූ මව්වරුන් 100 දෙනෙකු ද වැඩිහිටියන් අතර සිටින බවයි.

කාර්යාලයේ අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා පවසන්නේ මේ වන විට මෙරට ජනගහනයෙන් සියයට 11 ක් වැඩිහිටියන් බවත් 2030 වන විට වැඩිහිටියන් ප‍්‍රමාණය සියයට 23 ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us