ලංකාවේ අවුරුදු 100 පැන්නූ වැඩිහිටියන් 144 ක්

Published in පුවත්
Friday, 19 September 2014 11:51

මේ වන විට ශ‍්‍රී ලංකාව තුල අවුරුදු 100 ඉක්ම වූ වැඩිහිටියන් 144 දෙනෙකු ජීවත්ව සිටිතියි ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය පවසයි. එම ලේකම් කාර්යාලයෙන් සිදු කළ අධ්‍යයනයක දී

හෙළි වී ඇත්තේ දරුවන් දස දෙනෙකුට වැඩියෙන් සිටින වයස අවුරුදු 75 ඉක්ම වූ මව්වරුන් 100 දෙනෙකු ද වැඩිහිටියන් අතර සිටින බවයි.

කාර්යාලයේ අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා පවසන්නේ මේ වන විට මෙරට ජනගහනයෙන් සියයට 11 ක් වැඩිහිටියන් බවත් 2030 වන විට වැඩිහිටියන් ප‍්‍රමාණය සියයට 23 ක් දක්වා වැඩි වනු ඇති බවත්ය.

(ලංකා සි නිව්ස්)

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us