එජාපය කට්ටිවාදියි, එක්ව ගමන් බෑ(Audio)

Published in පුවත්
Friday, 19 September 2014 12:54

ජනතා විමුක්ති පෙරමුණ ‍පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහසින් ඈත්වෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් මහනුවරදී ඊයේ(18) හමුවූ අවස්ථාවේදීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙක් පිළිබඳව අදහසක් තිබුණු නමුත් එජාපය කට්ටිවාදී ලෙස ක්‍රියාකරමින් සිටින බැවින් පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස සම්පූර්ණයෙන් අතහැර දැමු බවයි.

එම නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ මොහොතේ ප්‍රමුඛතාවය ලබා දෙමින් සිටින්නේ ‍පොදු අපේක්ෂකයකු නිර්මාණය කිරීමට වඩා පවතින ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් ඇති කිරීමට බවත් ඔහු පැවසීය.

anura

anura1

{soundcloud}https://soundcloud.com/lankadaily/anura-dissanayaka-20140918{/soundcloud}

Last modified on Friday, 19 September 2014 13:15

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us