News Items (18842)
පාස්කු ප්‍රහාර වරදට අපරාධ නීතිය යටතේ නඩු පවරන්නේ කාටද ? තීරණය අප්‍රේල් 16
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට පියවර නොගැනීමේ වරදට අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ගැන තීරණයක් ගෙන ඒ පිළිබඳ වාර්තාවක් අප්‍රේල් 16 වැනිදාට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අගවිනිසුරුවරයා ඊයේ (8 වැනිදා) නීතිපතිවරයාට නියෝග කළේය.
පාස්කු ප්‍රහාරය සිදුකළ පුද්ගලයින් හා ඔවුන්ට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව අන්දෝලත්මක ප්‍රකාශයක් සිදු කළ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශොක් අබේසිංහට අද (09) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාදෙන ලෙස දැනුම් දුන්නද ඔහු අද දිනයේ පැමිණ නොමැති බවයි වාර්තා වෙන්නේ.
ලංකාවේ දේශපාලනය අතිශය ඛේදනීය තත්වයකට පත්කිරීම උදෙසා වැඩි දායකත්වයක් සැපයූ පිරිස ලෙස කහකඩ දේශපාලන පාතාල කල්ලි හැඳින්විය හැකිය. කොයි ආණ්ඩුවක් බලයේ සිටියද එම ආණ්ඩුවේ පැවැත්මට බාධාකාරීවත් ආණ්ඩුව පෙරළා දැමීමටත් මේ කහකඩ පාතාලයට හැකියාව තිබේ.
මාර්ග සංවර්ධනයට සමගාමීව සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාශයකටම නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කෙරේ. "අපේ ගමේ අපේ කඩේ"මෙහි තේමා පාඨයයි.
118 දුරකථන අංකයට පැමිණි පැමිණිලිවලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ පුද්ගලයන් දෙදෙනකු සිරගත කළ බවත් බ්ලැක්මේල් කිරීමේ සිද්ධීන් වෙතොත් බිය නොවී 118 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.
අද (8) සිට සියලු රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට රජය තීරණය කර තිබේනවා.
2019 වසරේ සිදුවුනු පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් වන ගැටලුව මෙතෙක් විසැඳීම ප්‍රමාදවීම නිසා ඊට විරෝධය දැක්වීමට හා යුක්තිය ඉටුකිරීමට බල කරමින් හෙට (07) ඉරු දින විරෝධතා දිනයක් කතෝලික සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇත. ඔවුන්ගේ විරෝධය අතිශයිම සාධාරණය යුක්ති සහගතය. මන්ද වින්දිතයන් ඔවුන්ය. වේදනාව දරාගත්තේ ඔවුන්ය.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සංශෝධණයට ලක්වී තිබෙන බව වාර්තා වෙනවා.
එජාප සජබ ජවිපෙ සමහර විට ශ්‍රී ලනීපයත් 2024 දී ආණ්ඩු මාරුවීමක් ගැන සිහින දකිමිනි සිටී. එහෙත් 2015 දි වරද 2014 දී වීමට නියමිත නෑත. ඊට ප්‍රධානම හේතුව 2015 සි දී බලය ලබා ගත්තවුන් කළ පිස්සු කෙලීමය.
ජාතික හැඳුනුම්පත් තොරතුරු ඔන්ලයින් ඔස්සේ තහවුරු කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
