උගතුන්ගෙන් වියතුන්ගෙන් සපිරි සමාජයක් කියන්නේ ඕනෑම රටකට මහාර්ග සම්පතකි. එහෙම සමාජයක් සහිත රටක් මිස ලෝකයේ දියුණුම රටවල් බවට පත්වූ රටවල් නොමැත. මේ නිසා අනාදිමත් කාලයක සිට තම රටේ උගතුන් බිහි කරගන්නට බුද්ධිමත් පාලකයන් කටයුතුකර තිබේ.

බෝවන රෝග සඳහා වෙන් වූ රෝහල් 5 ක් ඉදි කිරීමට රජය තීරණය කර තිබේනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එළඹෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් නොවන බවට පොදු ජන පෙරමුණු ආණ්ඩුවට සම්බන්ධ වී සිටින අනෙක් පක්ෂ නායකයන් හා පැවැති සාකච්ඡාවකදී පැවැසූ බව ආණ්ඩු හිතවාදී වෙබ් අඩවියක් ලෙස ප්‍රකට ලංකා සී නිව්ස් හී ඊයේ පුවතක් පළ කර තිබිණි.

බදුල්ල මහ රෝහලේ පිළිකා වාට්ටු සංකීර්ණයේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ.

මගී ගුවන් යානයකට ඇතුළු වූ බළලලෙකු එහි නියමුවාට පහර දීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමේ පුවතක් සුඩානයෙන් වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදිකිරීමේ කටයුතු අද සිදු කිරීමට නියමිතයි. මෙරට විදුලි ක්ෂේත්‍රයට නව පරිච්ඡේදයක් එක්කරමින් මෙය ආරම්භ වේ.

රජය විසින් සහන මිළට අලෙවිය සදහා අනුමැතිය ලබා දුන් භාණ්ඩ 27 වාසිය පෞද්ගලික සුපිරි වෙළදසැල් මගින්ද ලබා දෙන ලෙස ඉල්ලා වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් එම පක්ෂය සදහා නව කළමාණාකාර කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

සහන මිල ගණන් යටතේ පාසල් පාවහන් සහ අභ්‍යාස පොත් පාසල් දරුවන්ට ලබාදීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර තිබෙනවා.

Connet With Us