ඒ අනුව කොළඹ නගරයේ වායු දූෂණය වැළැක්වීම සඳහා පරිසර අමාත්‍යාංශය හා කොළඹ මහනගර සභාව එක්ව ඒකාබද්ධ වැඩ පිළිවෙළක් ආරම්භකර තිබේ.
කොළඹ නගරයේ ඔක්සිජන් ප්‍රතිශතය දිනපතා පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට එහිදී සැලසුම්කර ඇත.
කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය විශේෂඥ හා තාක්ෂණික සහාය ලබාදෙන ලෙස නාගරාධිපතිනි රෝසි සේනානනායක විසින් ඉල්ලීමක් කළ බවද පරිසර අමාත්යාංශයසදහන් කරයි.
-පංචාලි අබේසේකර