ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඊයේ (04) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊට අදාළ උත්සවය පැවැත්වුණු බවයි.
ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය වනඅතර ඊට නව උපාධි පාඨමාලා 7ක් එක්කර තිබේන අතර එහිදී කණ්ඩායමකට සිසුන් 50 බැගින් 2021 වසර සඳහා සිසුන් 350 දෙනෙකු ඇතුළත් කරගැනීමට නියමිතයි.
ජනාධිපතිවරයා විසින් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති, මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියන්ට විජිණිපත පිළිගැන්වීම සිදුවිය.
-පංචාලි අබේසේකර