හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ මහාධිකරණය විසින් අද දින වරෙන්තු නිකුත් කර තිබේනවා.

දාරියෝෆෝ කියලා ඉතාලි ජාතික නාට්‍යකරුවෙකුගේ වේදිකා නාට්‍යයක සිංහල පරිවර්තන නාට්‍යක් තිබුණා ද්විත්ව කියලා. මේ නාට්‍යයේ එක ජවනිකාවකව තියෙනවා බෝම්බ ප්‍රහාරයක් ගැන කියන සිද්ධියක්.

මාතර නගරය වාණිජ හා සංචාරක නගරයක් ලෙස දියුණු කරමින් එහි පරිපාලන නගරය කොටවිල ප්‍රදේශයේ ස්ථාපිත කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ඊයේ (09) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ උපදෙස් දී ඇත.

පාස්කු කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය අද (10) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. අද පෙරවරු 11.00 සිට පස්වරු 05.30 දක්වා මෙය විවාදයට ගැනෙනු ඇත.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේනවා.

රජය ඇණවුම් කළ ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ දිවයිනට ලැබිමට නියමිත බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කරයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විසින් මේ වන විට බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීමට ගොස් එහිදී ලබාගත් “සෙල්ෆි“ ඡායාරූපයක් සිය ෆේස්බුක් පිටුවේ පළ කිරීම හේතුවෙන් අඟුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ ජේලර්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේනවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ ලෝකයේ සෑම රාජ්‍යක්ම පාහේ මුහුණ දුන් බැ‍රෑරුම් ගැටලුවක් වූයේ තම රටේ වැඩකරන ජනතාවට ‍රැකියා අහිමිවීමේ ගැටලුවයි.

මෙරටට පැමිණීමට නොහැකිව ඩුබාහි රැඳී සිටි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් පිරිසක් හමුවීමට අමාත්‍ය නාමල් රාජපක්ෂ පියවර ගෙන තිබු අතර ඔවුන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව එම පිරිසට නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය පහසුකම් සැපයිනි.

පරිසර හිතකාමී ලෙස පොල් කටු අඟුරු නිෂ්පාදනය කර සක්‍රීය කාබන් ලෙස යුරෝපීය වෙළෙඳපොළට අපනයනය කිරීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට පොල් සංවර්ධන අධිකාරිය අවධානය යොමුකර තිබෙනවා.

Connet With Us