බ්ලැක්මේල් කරනවානම් 118 කියන්න

Published in පුවත්
Monday, 08 March 2021 10:22

118 දුරකථන අංකයට පැමිණි පැමිණිලිවලින් කාන්තාවන් බ්ලැක්මේල් කළ පුද්ගලයන් දෙදෙනකු සිරගත කළ බවත් බ්ලැක්මේල් කිරීමේ සිද්ධීන් වෙතොත් බිය නොවී 118 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස මහජන ආරක්ෂක ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

 

මින් ඉදිරියේදී කිසිම කාන්තාවක් බිය නොවිය යුතු බව පෙන්වා දෙන ඒ මහතා තමන්ම බ්ලැක්මේල් කරන්න උත්සහ කරන පුද්ගලයන් පිළිබඳ විස්තර ලබාදෙන ලෙසත් ඔවුන්ට විරුද්ධව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් ඇමැති වීරසේකර මහතා කියා සිටියේය.

මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා දකුණු පළාතේ මහජන ආරක්ෂක කමිටු පිහිටුවීමේ නිල උත්සවයේදීය.

විනය, හික්මීම, රට ගැන හැඟීමක් නොමැතිවීම යන කාරණා තුන ශ්‍රී ලංකාව තුළ අපරාධ රැල්ල වැඩි වීමට ප්‍රධාන කරුණු තුනක් බවද ඒ මහතා පැවසීය.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us